ඕස්ට්‍රේලියාවේ තියෙන විවිධත්වයට මම හරිම කැමතියි - කෑන්ස් හි දී අපට හමුවූ සේපාලි කුමාරගේ

Cairns SBS Sinhala Sepali Kumarage.jpg

Sepali Kumarage with SBS Sinhala Executive Producer Kassapa Senarath at the special Diwali outdoor broadcast at Cairns Central Shopping Centre on 9 October. Source: SBS

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ සේපාලි කුමාරගේ මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය


ඕස්ට්‍රේලියාවේ දි මට විවිධ ජාතියේ මිනිස්සු මුණගැහෙනවා. ඒ හැම කෙනෙක්ම හරිම ලෙන්ගතුයි. කිසිම ජාති ආගම් භේදයක් ඔවුන් අතරෙ නැහැ
සේපාලි කුමාරගේ
1C4A4996.jpg
Sepali Kumarage at SBS South Asian special outdoor broadcast event at Cairns on 09 October 2025.
වැඩිහිටියෙක් විදිහට මේ රටේ තියෙන නිදහසේ ජීවත්වෙන්න අවශ්‍ය පරිසරයට මම හරිම කැමතියි
සේපාලි කුමාරගේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now