SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියා‌ව සංක්‍රමණිකයින්ට අහිතකර වෙමින් යනවා ද?, සංක්‍රමණ විරෝධී March for Australia රැලි ගැන පසුවිපරමක්

Anti-immigration-sri-lanka-community-response-Don-Susantha-Katugampala-Anne-Aly.jpg
Victoria-based migration lawyer Don Susantha Katugampala (supplied) and Minister for Multicultural Affairs Anne Aly. Background image: March for Australia rally, 31 August. Source: AAP

පසුගිය අගෝස්තු 31 වෙනි ඉරිදා ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයක ම පැවති March for Australia සංක්‍රමණ විරෝධී රැලි පිළිබද SBS සිංහල සේවය ගෙන එන පසුවිපරම් විශේෂාංගය.


Published

Updated

By Dilpreet Kaur Taggar, Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

පසුගිය අගෝස්තු 31 වෙනි ඉරිදා ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයක ම පැවති March for Australia සංක්‍රමණ විරෝධී රැලි පිළිබද SBS සිංහල සේවය ගෙන එන පසුවිපරම් විශේෂාංගය.


පසුගිය අගෝස්තු 31 වෙනි ඉරිදා ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයක ම පැවති ‘March for Australia’ සංක්‍රමණ විරෝධී රැලි මෙරට වෙසෙන සියලුම සංක්‍රමණික ජනතාව යම් තැතිගැන්මකට ලක් කර තිබුණා.

මේ පිළිබඳ SBS සිංහල සේවය ගෙන එන මෙම පසුවිපරම් විශේෂාංගය සදහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ බහුසංස්කෘතික කටයුතු අමාත්‍ය Anne Aly මහත්මිය SBS දකුණු ආසියානු Spice නාලිකාවට දැක්වූ අදහස් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ නීතිඥයෙකු ලෙස කටයතු කරන දොන් සුසන්ත කටුගම්පල මහතාගේ අදහස් ඇතුලත්වනවා.

——————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now