ලොව වටා: ඉරාන රජයට ට්‍රම්ප් අනතුරු අඟවද්දී K-pop මෙගාස්ටාර් BTS, ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට සැරසෙයි

18.jpg

(L) Donald Trump / (R) South Korean pop group BTS return / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: Supplied. Source: AAP / AP Photo/Alex Brandon/AAP Image / PA Images on behalf of So TV/AAP Image

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points
  • ඉරාන රජයට ඇමරිකානු ජනපති ට්‍රම්ප් ගෙන් අනතුරු ඇඟවීමක්
  • ග්‍රීන්ලන්තයේ අනාගතය ගැන ධවල මන්දිරයේදී සාකච්චා
  • තායිලන්තයේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක අනතුරක් නිසා 22ක් මරුට
  • ඊලෝන් මස්ක් භාවිත කරන ග්‍රෝක් චැට්බෝට් ගැන තවමත් විරෝධය
  • K-pop මෙගාස්ටාර් BTS, වසර හතරකට පසු පළමු ලෝක සංචාරයට සැරසෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now