Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලොව වටා: නිරුවත් රූප ජනනය කළ හැකි Grok AI යෙදවුමට ලොව පුරා විරෝධය / ජපනා මස් කරන්න ආ වළහා මස් වුනු හැටි

SBS Sinhala Amal Jayasinghe 08-01-2025 Getty AAP.jpg

(L) Elon Musk’s xAI chatbot faces criticism over its generation of sexualized, nonconsensual images of women and girls. Source: NurPhoto via Getty; (R) Turning crisis into cuisine: Bear meat gains popularity in Japan. Source: AAP; (Centre image) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: Supplied.

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Amal Jayasinghe

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්

  • වෙනිසියුලාවට තියූ ඇමෙරිකන් අත මීළඟට ග්‍රීන්ලන්තයට ද?
  • ලෝකෙට හොරෙන් බ්‍රිතාන්‍යයත් ප්‍රංශයත් මැදපෙරදිග සිදු කළ රහසිගත මෙහෙයුම
  • ජනතා පීඩනය පුපුරා යන ඉරානය
  • ඊලොන් මස්ක්ගේ පෙරළිකාර AI යෙදුම
  • ජපනා මස් කරන්න ආ වළහා මස් වුනු හැටි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now