ලොව වටා: ලෝක උරුමයක් වූ ලංකාවේ කිතුල මැදීම / ලයනල් මෙසී නිසා උරණ වූ ඉන්දීය රසිකයෝ

SBS Sinhala Amal Jayasinghe Getty AAP PUSHPA KUMARA Getty Ayush Kumar.jpg

(L) A fan hits a sound system with a pole during the Lionel Messi G.O.A.T Tour on December 13, 2025 in Kolkata, India. (R) Kithul Madeema/Kithul Kapeema, an ancient indigenous technology for tapping Kithul in Sri Lanka has been officially inscribed on UNESCO’s Representative List of the Intangible Cultural Heritage of Humanity on 11 December 2025. (Centre image) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: Getty, AAP, Supplied / Ayush Kumar/Getty Images. EPA/M.A.PUSHPA KUMARA/AAP Image.

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්
  • ඇමෙරිකාව හා වෙනිසියුලාව අතර ඇතිව තිබෙන නොසන්සුන්තාව
  • ඇමෙරිකාවේ සංචාරයට යන බටහිර රටවල සංචාරකයින්ට ට්‍රම්ප් පැණ වූ රෙගුලාසි
  • BBC යෙන් වන්දි ඉල්ලා නඩු කියන්න සැරසෙන ට්‍රම්ප්
  • ලයනල් මෙසී නිසා උරණ වූ ඉන්දීය රසිකයෝ
  • ලෝක උරුමයක් වූ කිතුල මැදීම

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now