Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

රසවත් ශ්‍රී ලාංකීය ආහාරපාන කේෂ්ත්‍රයේ අමිහිරි ව්‍යාපාර අභියෝග ජයගන්නට වෙහෙසෙන ලක්ෂිත හා ප්‍රභාත්

SBS Sinhala - Lakshitha Ketalegedara Little Lanka Prabhath Fernando This Cafe Canberra Sri Lanka.jpg

(L) Lakshitha Ketalegedara and (R) Prabhath Fernando are Sri Lankan entrepreneurs based in Canberra, promoting Sri Lankan cuisine and catering. Source: SBS / Kassapa Senarath.

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.


මේ කතාබහට එක් වුණේ කැන්බරා හි ආහාරපාන හා අවන්හල් ව්‍යාපාර කේෂ්ත්‍රයේ නිරත ලක්ෂිත කැටලේගෙදර සහ ප්‍රභාත් ප්‍රනාන්දු.

SBS Sinhala - Lakshitha Ketalegedara Little Lanka Canberra Sri Lanka.jpg
Lakshitha pictured with his mother and sister. Source: SBS / Kassapa Senarath.
සේවක අභියෝගයට අපි මුහුණ දෙන්නෙ පවුලක් හැටියට, අපේ අවන්හලේ කෑම උයන්නෙ තාත්තායි අම්මායි. මමත් සහෝදර සහෝදරියත් අනෙක් වගකීම් ඉටු කරනවා
ලක්ෂිත කැටලේගෙදර - Little Lanka Franklin
SBS Sinhala Sri Lanka High Commission Windows to the World Canberra.jpg
At the Windows to the World exhibition at the Sri Lanka High Commission in Canberra. Source: SBS / Kassapa Senarath.
ශ්‍රී ලාංකික නොවන පාරිභොගිකයෝ අපේ කුළුබඩු රස දැනෙන්න හදන ඕන කෑමකට කැමතියි
ප්‍රභාත් ප්‍රනාන්දු - This Café Canberra

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now