SKIP TO MAIN CONTENT

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම සඳහා මෙල්බර්න් නගරයේ මෙවර සුදානම

UN Vesak Day in Melbourne
UN Vesak Day in Melbourne Source: Getty Images

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම මෙවර දී ඇත්තේ මැයි මස 12 දායි. ඒ සඳහා මෙල්බර්න් නගරයේ සුදානම සහ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට එයට සහභාගී වියහැකි අයුරු සඳහන් කිරීමට SBS සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වූයේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමෙහි ප්‍රධාන සංවිධායක වරයෙකු වන රංජිත් සොයිසා මහතා

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම මෙවර දී ඇත්තේ මැයි මස 12 දායි. ඒ සඳහා මෙල්බර්න් නගරයේ සුදානම සහ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට එයට සහභාගී වියහැකි අයුරු සඳහන් කිරීමට SBS සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වූයේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමෙහි ප්‍රධාන සංවිධායක වරයෙකු වන රංජිත් සොයිසා මහතා

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now