ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදිශිශ්‍ය සංගමයේ මෙල්බර්න් ශාඛාව විසින් වාර්ෂිකව සංවිධානය කරන 'මෙල්බර්න් බක්මහ උළෙල' පිළිබඳව, එහි වත්මන් සභාපති ලලිත් පතිරණ සහ පිටියේ තරඟ පිළිබඳ ප්‍රධාන සංවිධායක හසිත ෆොන්සේකා "මෙල්බර්න් බක්මහ උළෙල" පිළිබඳව SBS සිංහල වැඩසටහනට කියූ තොරතුරු මෙම විෂේශාන්ගයෙන්..
**************************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*************************************************************************************





