SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන ආවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ' බ්‍රන්ස්වික් සිංහල භාෂා පාසල', එහි වතගොත සහ දුදරුවන්ගේ දස්කම් පිළිබඳවයි. ‘Brunswick සිංහල භාෂා පාසල' පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, කෙනෙත් පාඬිකෝරාළ මයා - Brunswick සිංහල පාසලේ වත්මන් විදුහල්පති පුර්නිමා චමුදිනි - ජේෂ්ඨ පංති ශිෂ්‍ය නියෝජනය රවිඳු වෙන්ඩකෝන් - කනිෂ්ඨ පංති සිසු නියෝජනය ජනකවි සමුහ ගායනා සඳහා ඉදිරිපත් වුනු දු පුතුන්, මෙත්සිත් කරලුවින්න කවිත් විජේසුරිය නදීශාන් ජයවීර නෙළී අමරතුංග වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************





