SKIP TO MAIN CONTENT

"කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් මෙවර අවධානය වික්ටෝරියා ප්‍රාන්තයේ 'St Albans' සිංහල භාෂා පාසල

SBS Sinhalese radio visited St Albans Sinhala language school VIC - Australia
SBS Sinhalese radio visited St Albans Sinhala language school VIC - Australia Source: SBS Sinhala

SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය , "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ 'St Albans' සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්. 'St Albans' සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ, චන්ද්‍රසිරි වීරසිංහ - භාෂා පාසලේ වත්මන් සම්බන්ධීකාරක පූජ්‍ය අලගල්ලේ පියනන්ද ස්වාමීන්වහන්සේ - වත්මන් වැඩබලන විදුහල්පති (රොක්බෑන්ක් බෞද්ධ විහාරස්ථානය) සම්බන්ධීකරණය - ජයරූ බින්දුහේවා වැඩසටහන සඳහා සහභාගී වුනු දූ පුතුන් කනිෂ්ඨ අංශයෙන් - නෙතුන මිහිසර බටෙපොලආරච්චි ජේෂ්ඨ අංශයෙන් - ප්‍රවීනා ප්‍රනාන්දු ගීත ගායනා - තිනරා සහ දිල්නෙත් යන දූ පුතුන් වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය , "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ 'St Albans' සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්. 'St Albans' සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ, චන්ද්‍රසිරි වීරසිංහ - භාෂා පාසලේ වත්මන් සම්බන්ධීකාරක පූජ්‍ය අලගල්ලේ පියනන්ද ස්වාමීන්වහන්සේ - වත්මන් වැඩබලන විදුහල්පති (රොක්බෑන්ක් බෞද්ධ විහාරස්ථානය) සම්බන්ධීකරණය - ජයරූ බින්දුහේවා වැඩසටහන සඳහා සහභාගී වුනු දූ පුතුන් කනිෂ්ඨ අංශයෙන් - නෙතුන මිහිසර බටෙපොලආරච්චි ජේෂ්ඨ අංශයෙන් - ප්‍රවීනා ප්‍රනාන්දු ගීත ගායනා - තිනරා සහ දිල්නෙත් යන දූ පුතුන් වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now