සවන්දෙන්න අගෝස්තු 02 වන අඟහරුවාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට. ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
HIGHLIGHTS
- ඕස්ට්‍රේලියානු රිසර්ව් බැංකුවේ ණය පොලී අනුපාතිකය අද දිනයේදී යලිත් ඉහල යන ලකුණු
- ඉදිරියේදී දේශීය ගෑස් සැපයුම පිලිබඳ අවධානම් තත්වයට මුහුණ දීමට රජය විසින් ගෘහස්ත ගෑස් ආරක්ෂණ යාන්ත්‍රණය සක්‍රිය කරයි
- ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනාධිපතිවරුන්ට හිමි සියලු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ජනාධිපතිට ලිඛිත ඉල්ලීමක්.
- CIA ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා ඝාතනය කෙරේ.
- ඔස්ට්‍රේලියාව පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඉහලින්ම
Share






