Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 7: නවනීදන් පිල්ලේට සිඩ්නි සාම ත්‍යාගය

NAVI PILLAY PRESS CLUB

Former U.N. High Commissioner for Human Rights Navi Pillay addresses the National Press Club in Canberra, Tuesday, November 4, 2025. Source: AAP / LUKAS COCH

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 7 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 7 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • පරිසර ආරක්ෂණ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට සංශෝධන සහිතව සෙනට් සභා අනුමැතිය
  • විපක්ෂ සන්ධානයේ බලශක්ති සහ දේශගුණික ප්‍රතිපත්ති පිළිබඳ අවසන් එකඟතාව ලබන සතියේ එළිදැක්වේ
  • මේ වසරේ සිඩ්නි සාම ත්‍යාගය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් නවනීදන් පිල්ලේට
  • COP30 සමුළුව සඳහා ගෝලීය නායකයින් බ්‍රසීලයට
  • සය සාමාජික Hong Kong ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now