Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 6: සිඩ්නි නුවර දුම්වැටි අලෙවිසැල් දෙකක් වැසේ

TOBACCO STORE FORCED CLOSURE PRESSER

A closed notice is seen on the front window of an illegal tobacco store that has been closed, in Sydney, Wednesday, November 5, 2025. Illegal tobacco stores have begun being forcibly shut down as part of the Minns Labor Government’s illegal tobacco and vaping enforcement activities. (AAP Image/Bianca De Marchi) NO ARCHIVING Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 6වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 6වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ලිබරල් පක්ෂ නායත්වය සම්බන්ධ කටකතා ජොන්නෝ ඩනියැම් ප්‍රතික්ෂේප කරයි
  • අනීතික නිෂ්පාදන නිසා නිව් සවුත් වේල්ස් දුම්වැටි අලෙවිසල් දෙකක් වැසේ
  • රැකියා ස්ථානවල ජාතිවාදය මැඩලීම සඳහා වන ජාතික විමර්ශනයකට ඉල්ලීමක්
  • සොහ්රාන් මම්දානි ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ නව පුරපති ලෙස තේරී පත් වෙයි
  • අළු බඳුන තරඟාවලියේ ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now