SBS සිංහල Newsflash සැප් 24: NSW පාසල් සිසුන්ට ගෙදරවැඩ කරන්න AI යොදාගන්න අවසර

NSW Students Return To Regular Lessons As Coronavirus Restrictions Ease

Students in New South Wales are to be allowed to use artificial intelligence to help with their homework as Australia's largest public school system rolls out its own generative AI chatbot. Credit: David Gray/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල
  • ඇල්බනීසි ට්‍ර්ම්ප් හමුවක් තහවුරු වේ
  • නිව් සවුත් වේල්ස් සිසුන්ට ගෙදරවැඩ සඳහා කෘතිම බුද්ධිය යොදාගන්න අවසර
  • සූදු නිසා ඕස්ට්‍රේලියානුවන් වසරකට ඩොලර් බිලියන 32 ක් අහිමි කර ගනී - නව අධ්‍යයනයක් හෙළි කරයි
  • සංක්‍රමණ පාලන ගැන අපෙන් ඉගෙන ගන්න, ට්‍රම්ප් ලෝක නායකයින්ට කියයි
  • ආසියානු කුසලානය ශ්‍රී ලංකාවෙන් දුරස් වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

SBS සිංහල Newsflash සැප් 24: NSW පාසල් සිසුන්ට ගෙදරවැඩ කරන්න AI යොදාගන්න අවසර | SBS Sinhala