SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash සැප් 23: 'නිවාස සැපයුම් අර්බුදයට විසඳුම් තවමත් දුරස්ථයි' ඕස්ට්‍රේලියානු මහබැංකු අධිපතිනිය

RBA ECONOMICS COMMITTEE
Reserve Bank of Australia (RBA) governor Michele Bullock during a federal parliament economics committee at Parliament House in Canberra, Monday, September 22, 2025. Source: AAP / MICK TSIKAS

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • පලස්තීන රාජ්‍යත්වය සඳහා වූ ගමන්මග සාමය සඳහා වන අවස්ථාවක් - ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ජගත් මහ සමුලුවට කියයි
  • නිවාස සැපයුම් අර්බුදයට විසඳුම් තවමත් දුරස්ථයි - ඕස්ට්‍රේලියානු මහබැංකු අධිපතිනියගෙන් ප්‍රකාශයක්
  • ඕස්ට්‍රේලියාව තුල එන්නත් නිපදවීමෙන් රටට ඩොලර් බිලියන 4.8 ක් ඉතිරි කල හැකියි - ස්වාධීන වාර්තාවක් හෙළි කරයි
  • ඩ්‍රෝන නිසා කෝපන්හේගන් ගුවන් තොට වැසේ
  • ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල ආසියාවේ නව වන තැනට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now