Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash ඔක් 31: සමීපතමයන් නිසා ජීවිත අහිමිවන කාන්තාවන්ගේ ඉහළ යාමක් - නවතම වාර්තාවක් හෙළි කරයි

Domestic Violence, victim, Help in Australia

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • පාරිසරික නීති සංශෝධනයට ඇති අද්විතීය අවස්ථාවට පක්ෂ භේදයෙන් තොරව එක්වන්න - පරිසර ඇමති ඉල්ලයි
  • මහා පරිමාණ ව්‍යාපාරිකයින් සැනසීමට හැදූ සංශෝධනයක් - විපක්ෂයෙන් චෝදනා
  • සමීප සහකරුවන් නිසා ජීවිත අහිමිවන කාන්තාවන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් ගැන නවතම වාර්තාවක් හෙළි කරයි
  • ට්‍රම්ප් චීනයට පැනවූ බදු අඩු කරයි - චීනයෙනුත් යහපත් ප්‍රතිචාර
  • ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සුදුසුකම් ලබයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now