Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash සැප් 25: ඔප්ටස් ආයතනයට ඩොලර් මිලියන 100ක දඩ මුදලක් නියම වේ

People Walk Past The Optus Mobile Store With A Glass acade

Syndey, NSW, Australia, February 18th 2024. People walk past the Optus mobile store with a glass facade. Credit: Joe Morris/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 25වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Updated

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 25වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවන ලෙසට ඕස්ට්‍රේලියානු අගමැති ලෝක නායකයන්ගෙන් ඉල්ලයි
  • ඕස්ට්‍රේලියානු අගමැති සහ ඇමරිකානු ජනපති හමුවෙයි
  • ඔප්ටස් ආයතනයට ඩොලර් මිලියන 100ක දඩ මුදලක්
  • අග්නිදිග ආසියානු කලාපයේ බලවතෙකු බවට ඔස්ට්‍රේලියාව පත්වෙයි
  • තායිලන්තයේ මාර්ගයක ගිලා බැසීමක්
  • අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now