Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සිවු හැවිරිදි Gus Lamont දරුවාගේ අතුරුදහන් වීමට සම්බන්ධ සැකකරු හඳුනා ගනී

A composite image of a young white boy with long curly blonde hair and SES volunteers searching a remote outback property

Four-year-old Gus Lamont disappeared from his family home in the South Australian outback on 27 September last year. Police recently revealed they had identified a suspect who was living at the remote property at the time Gus vanished. Source: Supplied / South Australia Police

දකුණු ඕස්ට්‍රේලියාවේ දුරස්ථ නගරයක ජීවත් වූ සිවු හැවිරිදි ගස් ලැමොන්ට් දරුවාගේ අතුරුදහන් වීම මේ වන විට අපරාධ පරීක්ෂණයක් බවට පත් කර තිබෙනවා. දරුවා දැනට ජීවතුන් අතර නොමැති බවට විශ්වාස කරන බවත් පොලීසිය නිවේදනය කළා.


Published

By Miles Proust

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


දකුණු ඕස්ට්‍රේලියාවේ දුරස්ථ නගරයක ජීවත් වූ සිවු හැවිරිදි ගස් ලැමොන්ට් දරුවාගේ අතුරුදහන් වීම මේ වන විට අපරාධ පරීක්ෂණයක් බවට පත් කර තිබෙනවා. දරුවා දැනට ජීවතුන් අතර නොමැති බවට විශ්වාස කරන බවත් පොලීසිය නිවේදනය කළා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now