Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: මැදපෙරදිග කලාපයේ ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව හිමි බව අගමැති ඇල්බනීසි කියයි

INTERNATIONAL FLIGHTS DISRUPTION

Emirates and Qatar Airways aircrafts at Sydney International Airport Sydney, Tuesday, March 3, 2026. Tens of thousands of Australians in the Middle East have no way to get home after major missile strikes on Iran triggered travel chaos (AAP Image/Bianca De Marchi) NO ARCHIVING Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • මැදපෙරදිග කලාපයේ ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව හිමි බව අගමැති ඇල්බනීසි කියයි
  • ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් අදහස්
  • නිව් සවුත් වේල්සයේ කඳවුරු පෙදෙසක සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
  • ඉරානයට එරෙහි ප්‍රහාර පසුපස ඇති අරමුණු පිළිබඳ ට්‍රම්ප් කියයි
  • ක්‍රිකට් ක්‍රීඩිකා ඇලිසා හීලි ජාත්‍යන්තර එක්දින තරඟ පිටියට සමු දෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now