SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක්

Bondi.jpg
Prime Minister Anthony Albanese has announced a Federal Royal Commission into the Bondi terror attack and rising antisemitism. Source: AAP

බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම සහ ඕස්ට්‍රේලියාවේ පැන නැගී ඇති යුදෙව් විරෝධය හා සම්බන්ධයෙන් රාජකීය කොමිසම හරහා පරීක්ෂණයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි තීරණය කර තිබෙනවා. මෙම කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක වන Virginia Bell විසින් නායකත්වය ලබාදීමට නියමිත වනවා. ඕස්ට්‍රේලියානු සමාජයේ ඇති අන්තවාදී ගැටළු වලට මුහුණ දීමට සහ සමාජ සහයෝගීතාවය වර්ධනය පිළිබඳව කරුණු සොයා බැලීම මෙම කොමිසමට පැවරෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.

Published

Updated

By Briana Charles

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම සහ ඕස්ට්‍රේලියාවේ පැන නැගී ඇති යුදෙව් විරෝධය හා සම්බන්ධයෙන් රාජකීය කොමිසම හරහා පරීක්ෂණයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි තීරණය කර තිබෙනවා. මෙම කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක වන Virginia Bell විසින් නායකත්වය ලබාදීමට නියමිත වනවා. ඕස්ට්‍රේලියානු සමාජයේ ඇති අන්තවාදී ගැටළු වලට මුහුණ දීමට සහ සමාජ සහයෝගීතාවය වර්ධනය පිළිබඳව කරුණු සොයා බැලීම මෙම කොමිසමට පැවරෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now