SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash නොවැ 28: කැන්බරා, හෝබාර්ට් සහ මිල්දුරා හි QantasLink මධ්‍යස්ථාන වසා දැමෙයි

A Qantas passenger with a rolling suitcase passes the company logo emblazoned on a marble airport wall.
Source: Getty

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 28 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, නොවැම්බර් මස 28 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • අගමැති, හරිත පක්ෂය සමඟ එළඹුණු එකඟතාවයෙන් පරිසර ආරක්ෂණ සහ ජෛව විවිධත්ව සංරක්ෂණ සංශෝධන පනතට සෙනෙට් සභා අනුමැතිය
  • උතුරු නිව් සවුත් වේල්ස් හි ක්‍රවුඩි බේ වෙරළ තීරයේ දී එල්ල වූ මෝර ප්‍රහාරයකින් කාන්තාවක් මිය යයි
  • 2026 අප්‍රේල් මාසයේ සිට කැන්බරා, හෝබාර්ට් සහ මිල්දුරා හි QantasLink මධ්‍යස්ථාන වසා දැමෙන බව තහවුරු වේ
  • හොංකොං මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් මේ දක්වා මිය ගිය සංඛ්‍යාව 83 ක් ලෙස වාර්තා වේ. මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවට සැක
  • පාකිස්තානය ලකුණු 6කින් පරදවා තුන් කොන් T20 තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now