SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash නොවැ 27: කුණාටුව හමුවේ නිව් සවුත් වේල්ස් වැසියන් දස දහස් ගණනකට විදුලි සැපයුම ඇණ හිටියි

WILD WEATHER NSW
A supplied image of an uprooted tree in Blacktown following widespread storm damage across parts of NSW, Wednesday, November 26, 2025, (AAP Image/Supplied by NSW SES) NO ARCHIVING, EDITORIAL USE ONLY Credit: SUPPLIED/PR IMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 27වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 27වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.


සිරස්තල

  • සමාජ මාධ්‍ය තහනමට එරෙහිව උපදේශන සමූහයක් මහාධිකරණයට
  • ඉහළ උද්ධමන අගය ගෝලීය ප්‍රවණතා නිසා සිදු වූවක් බව ෆෙඩරල් භාණ්ඩාගාරික කියයි
  • SBSකුණාටුව හමුවේ නිව් සවුත් වේල්ස් වැසියන් දස දහස් ගණනකට විදුලි සැපයුම ඇණ හිටියි
  • අග්නිදිග ආසියානු කලාපයේ කාලගුණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්
  • 2030 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියට නව ක්‍රීඩා එක් වන ලකුණු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now