කලක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කොට මිට වසරකට පෙර අප අතරින් සමුගත් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකික ජනප්‍රජාවගේ ගෞව්රවයට පාත්‍රවුණු ලේඛක DB කුරුප්පු මහතා අනුස්මරණය කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ලේඛක සංසදය සහ 'සන්නස' ප්‍රජා පුවත්පත සමාදර දායකත්වයෙන් ගෙන එන 'රන් පන්හිඳ' විවෘත කෙටිකථා තරඟාවලිය පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන සාකච්චාවක්. අප සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් වාසී ලේඛක, සන්නස ප්‍රජා පුවත්පතෙහි සම සංස්කාරක සහ මෙම 'රන් පන්හිඳ' කෙටිකථා තරඟාවලියේ ප්‍රධාන සංවිධායක වරයෙකු වන ජගත් ජේ එදිරිසිංහ මහතා. මෙම තරඟය පිලිබඳ ඔබගේ විමසීම් සහ ඔබගේ කෙටිකථා යොමුකලහැකි ඊමේල් ලිපිනය ranpanhinda@gmail.com
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************





