Rental signs are seen in the suburb of Bondi, Sydney,(AAP Image/Flavio Brancaleone) Source: AAP / FLAVIO BRANCALEONE/AAPIMAGEමේ මාසයේ නිකුත් වූ කුලී නිවාස දුෂ්කරතාව සම්බන්ද දර්ශකය එනම් Rental Pain Index පෙන්වාදෙන පරිදි, ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් පෙර නොවූ විරූ ආතතියකට ලක්ව සිටිත බව වාර්තා වනවා. මෙම වර්තමාන තත්වය ගැන ප්‍රවීණයන් පවසන්නේ මෙම අර්බුදයට සාම්ප්‍රදායික විසදුම් වලින් ඔබ්බට ගිය නිර්මාණාත්මක විසඳුම් අවශ්‍ය බවයි.
Published
Updated
By Ruth McHugh-Dillon
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මේ මාසයේ නිකුත් වූ කුලී නිවාස දුෂ්කරතාව සම්බන්ද දර්ශකය එනම් Rental Pain Index පෙන්වාදෙන පරිදි, ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් පෙර නොවූ විරූ ආතතියකට ලක්ව සිටිත බව වාර්තා වනවා. මෙම වර්තමාන තත්වය ගැන ප්‍රවීණයන් පවසන්නේ මෙම අර්බුදයට සාම්ප්‍රදායික විසදුම් වලින් ඔබ්බට ගිය නිර්මාණාත්මක විසඳුම් අවශ්‍ය බවයි.