SKIP TO MAIN CONTENT

ජුනි 07 කාලීන විශේෂාංගය: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෑම රාජ්‍ය සේවකයෙකුටම 3% ක වැටුප් වැඩිවීමක්

Bronnie Taylor, waziri wa afya ya kanda NSW.
Bronnie Taylor, waziri wa afya ya kanda NSW. Source: AAP

NSW ප්‍රාන්තයේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් පිළිබඳ නවතම තොරතුරු ඇතුළත් ජුනි 07 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Published

Updated

By Omar Dehen, Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

NSW ප්‍රාන්තයේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් පිළිබඳ නවතම තොරතුරු ඇතුළත් ජුනි 07 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මේ වසරේ වැටුප් සීමාව ඉහළ නැංවීමට කටයුතු කිරීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැවැන්ත ලෙස සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිර්‍රිම
  • සෞඛ්‍ය පද්ධතිය නිසියාකාරව පවත්වාගෙන යාමට සියලු සෞඛ්‍ය සේවකයින් වැදගත් වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ප්‍රදේශ සදහා සෞඛ්‍ය අමාත්‍යවරිය බ්‍රෝනී ටේලර් පැවසීම
  • වසංගත කාලයේ ඉටු කළ සේවය වෙනුවෙන් සෞඛ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දීම
  • වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ප්‍රාන්ත රජයේ සැලසුම් විවේචනය කිරීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now