Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: සිකුරාදා සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයට ම දැඩි ලැව්ගිනි අවදානමක්

Total fire ban declared in SA regions as temperature soars

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 8 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 8 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • සිකුරාදා සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයට ම දැඩි ලැව්ගිනි අවදානමක්
  • නිවාස කුලිය තවදුරටත් ඉහළට
  • බ්‍රිස්බේන් හි TOYOTA වාහන 60 ක් සොරකම් කළ ජාත්‍යන්තර කල්ලියක් හඳුනා ගනී
  • ඇමරිකානු හමුදා මෙහෙයුමේ දී මියගිය අයට ගෞරව කිරීම සඳහා වෙනිසියුලාවේ දින හතක ශෝක කාලයක්
  • පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට කඩුලු 6 ක ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now