SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරය සොයා බැලීමට ෆෙඩරල් රාජකීය කොමිසමක්

Anthony Albanese stands behind a lectern featuring the Commonwealth Coat of Arms, gesturing with open hands while flanked by the Australian, Aboriginal, and Torres Strait Islander flags.

Prime Minister Anthony Albanese has announced a year-long federal royal commission into the Bondi attack. Source: AAP / Lukas Coch

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 9 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • බොන්ඩායි ප්‍රහාරය සොයා බැලීමට ෆෙඩරල් රාජකීය කොමිසමක්
  • වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ ගණනාවකට අද පූර්ණ ගිනි දැල්වීම් තහනමක්
  • වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයක් පිළිබඳ උතුරු ක්වීන්ස්ලන්ත ජනතාවට අනතුරු ඇඟවීම්
  • සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටින ගගනගාමියෙක් යළි පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා ආයතනය සැරසේ
  • ඕස්ට්‍රේලියාවට අඛණ්ඩව සිව්වන වරටත් අළුබඳුන තරගාවලි ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now