අද තරු කතාව වෙන්වන්නේ වසර 79 ක් සැපිරූ සිංහල කතානාද සිනමාව පිළිබඳ කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් දැක් වූ අදහස් සඳහායි.
මේ කතාබහට එක් වුණේ ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ, වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදන කළ සුනිල් ටී ප්‍රනාන්දු, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දර, සිනමා සාහිත්‍යවේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සහ ජාතික චිත්‍රපට සංස්ථා වත්මන් සභාපති ප්‍රවීණ සිනමාවේදී සුදත් මහදිවුල්වැව.
පෙර පරපුරට සාපේක්ෂව වත්මන් සිනමා පරපුර පොළොවෙ පය ගහලා ඉන්න අය නොවීම ගැන කණගාටුයිආචාර්ය නුවන් නයනජිත් කුමාර
සිනමාවේ ඇති වෙලා තියෙන පුනුරුදය බිමට ගේන්නෙ නැතිව අහසෙම තියාගන්න ඕනජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව
චිත්‍රපට 75 ක් කරපු මම දැන් ඉන්න නළු නිළියො අධ්‍යක්ෂකවරු නිසා චිත්‍රපට නිෂ්පාදනයෙන් ඈත් වුණාසුනිල් T. ප්‍රනාන්දු
දැන් ඉන්න නිළියො හිතන්නෙ ඇඟ සුදු කරගෙන තොල් ලොකු කරගත්තාම ඔක්කොම හරි කියලාඅනෝජා වීරසිංහ
සිනමාව දැන් තවදුරටත් හුදකලා නිර්මාණයක් නෙවෙයිවිමුක්ති ජයසුන්දර
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






