Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: මගේ පළමු ඇල්බමයේ ගීත දොළහෙන් හයක් ම තහනමට ලක් වුණා - ප්‍රදීපා ධර්මදාස

SBS Sinhala Pradeepa Dharmadasa Tharushi Athukorala.png

Pradeepa Dharmadasa began her artistic career as a stage drama actress and rose to prominence after winning the Best Actress award at the national level. She later gained wider popularity as a playback singer for popular teledramas and films, earning Best Background Singer awards at the Sarasavi and Presidential Awards festivals. Inset image (lower R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරු කතාව වෙන්වන්නේ ප්‍රවීණ ගායිකා ප්‍රදීපා ධර්මදාස වෙනුවෙනුයි.

Pradeepa-Dharmadasa-Song-Album-Vol1-DuwillenSadunuLiye.jpg
Six songs from Pradeepa Dharmadasa’s debut album Duwillen Saduna Liye were banned at the time. Source: Supplied / pradeepadharmadasa.lk
ගීත තහනමට ලක් වීම මගේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් විදිහටයි මම දකින්නේ
ප්‍රදීපා ධර්මදාස
Pradeepa-Dharmadasa-Dullas Alahapperuma.jpg
Pradeepa with her husband Dullas. Source: Facebook / Official Facebook page of Dullas Alahapperuma.
ගායිකාව හා නිළිය කියන භූමිකා දෙකටම මම එක වගේ ඇලුම් කරනවා හැබැයි මගේ නිළි භූමිකාවේ මම වඩාත්ම කැමති වේදිකාවට
ප්‍රදීපා ධර්මදාස

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now