ඕස්ට්‍රේලියානු බැංකු ගාස්තු අඩු කර ගැනීමේ ක්‍රම SBS සිංහල Settlement Guide වෙතින්
aap Source: AAP
විවිද බැංකු ගිණුම් වර්ග ඇති හෙයින්, ඔබට ගැලපෙන බැංකු ගිණුම කුමක්ද කියා ඔබ තීරණය කිරීමෙන් අනවශ්‍ය ගාස්තු අවම කල හැකියි ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට වැදගත්වන කරුණු ඔබ වෙත ගෙන එන "Settlement Guide" විශේෂාංගය සෑම අඟහරුවාදා දිනකම SBS සිංහල වැඩසටහනින් බලාපොරොත්තුවන්න.....
Share






