ඔබේ විදේශීය සුදුසුකම් ඕස්ට්‍රේලියාවේ ඇගයීමට ලක් කිරීම මෙවර SBS සිංහල Settlement Guide තුලින්
public domain Source: public domain
ඔබේ විදේශීය සුදුසුකම් ඕස්ට්‍රේලියාවේ ඇගයීමට ලක් කිරීම තුන් ආකාරයකින් කල හැකියි ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට වැදගත්වන කරුණු ඔබ වෙත ගෙන එන "Settlement Guide" විශේෂාංගය සෑම අඟහරුවාදා දිනකම SBS සිංහල වැඩසටහනින් බලාපොරොත්තුවන්න.....
Share






