Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රියාවලියේ ඇති ප්‍රමාදයන් ගැන ඇතැම් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම් කරුවන් කලකිරීමෙන්

sTUDENT VISA.jpg

'Don't put Australia first': International student's warning despite cap increase. Source: SBS

ඔස්ට්‍රේලියාවට වසරකට පැමිණෙන අන්තර්ජාතික ශිෂ්‍යයින්ගේ ප්‍රමාණය ඉහල දැමීමට රජය කටයුතු කරන බවට පසුගියදා නිවේදනය කර තිබුනා. කෙසේ උවත් ශිෂ්‍ය වීසා ලබා දීමේදී මේ වන විටත් යම් ප්‍රමාදයක් දක්නට ලැබෙන බව ඇතැම් ශිෂ්‍යයින් පවසනවා. මේ තත්වය පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


Published

Updated

By Dinesh Liyanage, Ewa Staszewska

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවට වසරකට පැමිණෙන අන්තර්ජාතික ශිෂ්‍යයින්ගේ ප්‍රමාණය ඉහල දැමීමට රජය කටයුතු කරන බවට පසුගියදා නිවේදනය කර තිබුනා. කෙසේ උවත් ශිෂ්‍ය වීසා ලබා දීමේදී මේ වන විටත් යම් ප්‍රමාදයක් දක්නට ලැබෙන බව ඇතැම් ශිෂ්‍යයින් පවසනවා. මේ තත්වය පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


මෙය SBS News වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙන් නිර්මාණය කල පොඩ්කාස්ට් විශේෂාංගයකි.

සැ . යු - මෙහිදී සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now