Source: SBS Sinhalaඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන Big Bash League 20-20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ දායකත්වයෙන් පවත්වනු ලබන Big Match Party සංකල්පය හඳුන්වාදීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ජනවාරි 20 වන දින Melbourne Stars සහ Sydney Thunder කණ්ඩායම් අතර MCG ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන තරගයට Melbourne Stars කණ්ඩායමට සහයෝගය දක්වන බහුසංස්කෘතික ප්‍රජාව බවට පත්වනුයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවයි. එදිනට MCG හිදී ශ්‍රී ලංකික ක්‍රිකට් අනන්‍යතාව විදහා දැක්වීමට සිදුවන්නේ මොනවද ? වැඩි විස්තර මෙම සාකච්චාවෙන්.... SBS සිංහල වැඩසටහනට මේ පිළිබඳව තොරතුරු කීමට සම්බන්ද වුයේ, Melbourne Stars ශ්‍රී ලාංකීය ප්‍රජා ප්‍රවර්ධන කණ්ඩායමේ මලිත් පෙරේරා මෙල්බර්න් පපරේ සංගීත කණ්ඩායමේ නායක - ඩිහාන් නම්මුණි දේවගේ
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන Big Bash League 20-20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ දායකත්වයෙන් පවත්වනු ලබන Big Match Party සංකල්පය හඳුන්වාදීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ජනවාරි 20 වන දින Melbourne Stars සහ Sydney Thunder කණ්ඩායම් අතර MCG ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන තරගයට Melbourne Stars කණ්ඩායමට සහයෝගය දක්වන බහුසංස්කෘතික ප්‍රජාව බවට පත්වනුයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවයි. එදිනට MCG හිදී ශ්‍රී ලංකික ක්‍රිකට් අනන්‍යතාව විදහා දැක්වීමට සිදුවන්නේ මොනවද ? වැඩි විස්තර මෙම සාකච්චාවෙන්.... SBS සිංහල වැඩසටහනට මේ පිළිබඳව තොරතුරු කීමට සම්බන්ද වුයේ, Melbourne Stars ශ්‍රී ලාංකීය ප්‍රජා ප්‍රවර්ධන කණ්ඩායමේ මලිත් පෙරේරා මෙල්බර්න් පපරේ සංගීත කණ්ඩායමේ නායක - ඩිහාන් නම්මුණි දේවගේ