SKIP TO MAIN CONTENT

විනාඩි 7 න් ඔස්ට්‍රේලියානු විදියට නත්තල් BBQ එකක් හදන හැටි දැනගමු

The Iconic Australian Christmas foods: Xmas BBQ
The Iconic Australian Christmas foods: Xmas BBQ Source: Getty Images/Sornranison Prakittrakoon

ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ නැතුවම බැරි ආහාර යටතේ නත්තල් BBQ එකක් මෙවර නත්තල සඳහා සාදාගන්නා අයුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලියේ නත්තල් විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු නත්තල් මේසයේ නැතුවම බැරි ආහාර යටතේ නත්තල් BBQ එකක් මෙවර නත්තල සඳහා සාදාගන්නා අයුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලියේ නත්තල් විශේෂාංගයට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර වෘත්තීය සූපවේදිනියක් වන ශානිකා දිසානායක මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.....

ඔස්ට්‍රේලියාවේ නත්තල් BBQ

ඔස්ට්‍රේලියාවේ නත්තල් BBQ එකක් ප්‍රධාන අංග 3 කින් සමන්විත වෙනවා.

Grilled Meats, Heaps of Salads සහ Plenty of Cold Beers යනු එම අංග ත්‍රිත්වය වේ.

එදිනෙදා ඔස්ට්‍රේලියාවේ BBQ එකකට ගන්නා මස් වර්ග හෝ ආහාර ජාතිවලට වඩා නත්තල් BBQ එකේදී තරමක් විශේෂ මිලෙන් වැඩි මස් වර්ග භාවිතයට ගැනීමට බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් පෙළඹී සිටිනවා.

BBQ
Source: Getty Images/Thomas Barwick

BBQ එකකට ගන්නා ආහාර

  • තමන් කැමති මස් වර්ග (Beef BBQ Chops, Lamb BBQ Chops, Pork BBQ Chops, Chicken Drumsticks යනාදිය)
  • Chicken, Beef, Lamb හෝ Pork skewers
  • Meat Ribs
  • ඉස්සෝ
  • Lobsters
  • Oysters
  • සැමන්
  • එළවලු වර්ග
  • කෝන්
  • බර්ගර් වර්ග
  • චීස් වර්ග

BBQ එකේ මස් වර්ග මැරිනේට් කරගන්න වෙළෙඳ පොළෙන් මිලට ගත් සෝස් වර්ග භාවිතා කරන්න පුළුවන්.

නැතිනම් ඔබට අවශ්‍ය පදමට මිරිස්, ලුණු, අබ, විනාකිරි සහ අනෙකුත් කුළුබඩු යොදා මස් ටික මැරිනේට් කරගන්නත් පුළුවන්.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


සැලඩ් වර්ග

BBQ එකේ ප්‍රධාන Side Dish එකක් විදියට සැලඩ් භාවිත කරනවා.

Lettuce වැනි කොළ වර්ග දමා සාදන ලද සැලඩ් මෙන්ම Couscous සැලඩ් මෙන්ම Coleslaw ද මෙහිදී ප්‍රධාන ලෙස ආහාරයට ගන්නවා.



Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now