SBS සිංහල Newsflash ඔක් 01: උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා ඉහල යා හැකි බවට මහ බැංකුවෙන් ප්‍රකාශයක්

A woman wearing glasses

Reserve Bank governor Michelle Bullock says the board was concerned that, following strong economic activity and consumer price index figures in the lead-up to the meeting, inflation was now likely to exceed their latest forecasts. Source: AAP / Lukas Coch

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල
  • ගාසා තීරයේ සාම වැඩපිළිවෙලට අග්‍රාමාත්‍ය අල්බනිසි තම සහාය පළකරයි
  • ඕස්ට්‍රේලියානු මහ බැංකුව සැප්තැම්බර් හමුවීමේදී පොලී අනුපාත කප්පාදු නොකිරීමට තීරණය කරයි
  • Aged care මධ්‍යස්ථානවල සිටින ඩිමෙන්ෂියා රෝගීන් සඳහා නව මාර්ගෝපදේශනයක් හඳුන්වා දෙයි
  • පාකිස්තානයේ ආරක්ෂක මූලස්ථානය අසල බෝම්බ පිපිරීමක්
  • ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව ජය ගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now