Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජය: භූමිය, සයුර සහ මිනිසුන්

Australia Explained – Torres Strait flag
The visibility of the flag can be powerful for Torres Strait Islander people. Credit: Kelly Defina/AFL Photos/via Getty Images

ඕස්ට්‍රේලියාවේ දී එක පෙළට දිළෙන ධජ ත්‍රිත්වයක් ඔබ දැක ඇති. ඒ ඕස්ට්‍රේලියානු ජාතික ධජය, ඇබෝරිජිනල් ධජය සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජයයි. ඇබෝරිජිනල් සහ ටෝරස් දූපත් වැසියන් ඕස්ට්‍රේලියාවේ ආදිවාසි ප්‍රජාවයි. ඔවුන්ට ම අනන්‍ය වූ සංස්කෘතීන්, ඉතිහාස කතා, භාෂා සහ කොඩියක් තිබෙනවා. බොහෝ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට ඔවුන්ගේ ධජය සංකේතයක්. දූපත්වල, මහා භූමියේ හෝ එතෙරක සිටියත් ඔවුන්ගේ අනන්‍යතාව සහ ප්‍රජාවට දක්වන සම්බන්ධය පිළිඹිමු කරන සංකේතයක්.

Published

By Nikyah Hutchings

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ දී එක පෙළට දිළෙන ධජ ත්‍රිත්වයක් ඔබ දැක ඇති. ඒ ඕස්ට්‍රේලියානු ජාතික ධජය, ඇබෝරිජිනල් ධජය සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජයයි. ඇබෝරිජිනල් සහ ටෝරස් දූපත් වැසියන් ඕස්ට්‍රේලියාවේ ආදිවාසි ප්‍රජාවයි. ඔවුන්ට ම අනන්‍ය වූ සංස්කෘතීන්, ඉතිහාස කතා, භාෂා සහ කොඩියක් තිබෙනවා. බොහෝ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට ඔවුන්ගේ ධජය සංකේතයක්. දූපත්වල, මහා භූමියේ හෝ එතෙරක සිටියත් ඔවුන්ගේ අනන්‍යතාව සහ ප්‍රජාවට දක්වන සම්බන්ධය පිළිඹිමු කරන සංකේතයක්.

ඔබේ දැනුමට

  • ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජයෙන් භූමිය, සයුර සහ මිනිසුන් නිරූපිතයි.
  • ධජය නිර්මාණය කළේ 1992 දී. ඒ ටෝරස් දූපත් වැසියෙකු වූ අංකල් බර්නාඩ් නමොක් සීනියර් විසින්.
  • කොළ, නිල්, කළු සහ සුදු පැහැති ධජයේ ඩාරි හිස්වැස්මක් සහ දූපත් පහ පෙන්වන තරුවක් අන්තර්ගතයි.
  • බොහෝ දෙනෙකුට මේ ධජය අනන්‍යතාව, අභිමානය සහ පැවැත්ම පිළිබඳ සංකේතයක්.

Australia Explained - Torres Strait flag
The Australian, Indigenous and Torres Strait Islands flags fly together in front of the High Court of Australia in Canberra. Credit: AAP Image/Lukas Coch

Australia Explained - Torres Strait flag
Seeing the flag in public arenas creates a sense of recognition and inclusion. Credit: AAP Image/Lukas Coch
Australia Explained – Torres Strait flag
The flag is a powerful symbol of identity and belonging on the islands, the mainland and overseas. Credit: Danny Lawson/PA/Alamy/AAP Image
Tyrell Viti graduation.JPG
"It's good that we have a flag dedicated and designed by us, for us," Tyrell Viti says. Source: Supplied / Tyrell Viti

    ඕස්ට්‍රේලියාවේ ඔබේ නව ජීවිතයට හැඩ ගැසෙන්න අවැසි වටිනා තොරතුරු Australia Explained වෙතින්.

    ඔබේ සියලු ප්‍රශ්න australiaexplained@sbs.com.au වෙත යොමු කරන්න.

    ————————————————————————————————————————-

    SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

    SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

    අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

    Latest podcast episodes

    Follow SBS Sinhala

    Download our apps

    Watch on SBS

    SBS World News

    Take a global view with Australia's most comprehensive world news service

    Stream now