SKIP TO MAIN CONTENT

ඉල්ලුම් කිරීමේ පහසුව සඳහා වීසා කිහිපයක් එකතු කිරීමක් :ඕස්ට්‍රේලියානු නව තාවකාලික වීසා වැඩපිළිවෙල ගැන අද Settlement Guide තුලින්

AAP
AAP Source: AAP

ඉල්ලුම් කිරීමේ පහසුව සඳහා වීසා කිහිපයක් එකතු කිරීමක් සිදුව තිබෙනවා ඕස්ට්‍රේලියානු නව තාවකාලික වීසා වැඩපිළිවෙල යටතේ නොවැම්බර් 19 වැනිදා සිට වීසා වර්ග 5ක් අහෝසි වුවත් ඒවා වෙනුවට නව එකාබද්ධ කල වීසා ඉදිරිපත් කොට තිබේ.

Published

Updated

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

ඉල්ලුම් කිරීමේ පහසුව සඳහා වීසා කිහිපයක් එකතු කිරීමක් සිදුව තිබෙනවා ඕස්ට්‍රේලියානු නව තාවකාලික වීසා වැඩපිළිවෙල යටතේ නොවැම්බර් 19 වැනිදා සිට වීසා වර්ග 5ක් අහෝසි වුවත් ඒවා වෙනුවට නව එකාබද්ධ කල වීසා ඉදිරිපත් කොට තිබේ.

ettlement Guide - ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබ දැනගතයුතු කරුණු පිළිබඳව ඔබට තොරතුරු ගෙනෙන විශේෂාංගය - සෑම සතියකම අඟහරුවාදා SBS සිංහල වැඩසටහනෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now