SKIP TO MAIN CONTENT

අලුතින් "Solar system"එකකට මාරු වීමට අදහස් කරන ඔබ අවධානය යොමු කල යුතුම කරුණු

Solar panels
Credit: Getty Images / Pramote Polyamate / Dr Diniti Wijesuriya - VIC

අලුතින් "Solar system"එකක් ඔබේ නිවසට සවි කිරීමට බලාපොරොත්තු වන ඔබ, ප්‍රධාන වශයෙන් අවධානය යොමු කලයුතු කරුණු සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

අලුතින් "Solar system"එකක් ඔබේ නිවසට සවි කිරීමට බලාපොරොත්තු වන ඔබ, ප්‍රධාන වශයෙන් අවධානය යොමු කලයුතු කරුණු සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක සහ වික්ටෝරියා ප්‍රාන්තයේ බලශක්ති උපදේශිකාවක සහ පර්යේෂිකාවක වන ආචාර්ය දිනිති විජේසූරිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now