You should always pack your own bags when preparing to travel. Source: iStockphoto / Natee Meepian/Getty Images
ජෛව ආරක්ෂණය පිළිබඳ ඕස්ට්‍රේලියාව දැඩි සැලකිල්ලක් දක්වනවා. රටේ පරිසරය, ආර්ථිකය සහ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි එතරම් දැඩි අවධානයක් මේ වෙනුවෙන් ලබා දෙන්නේ. අන් රටක ඉඳන් එන ගමනේ ඔබ ඔස්ට්‍රේලියාවට ගෙන එන සියලු දේ Incoming Passenger Card නමින් හඳුන්වන කහ පැහැති කාඩ්පතක ලියා දක්වන්නේ ඒ වෙනුවෙන්. එහි සාවද්‍ය තොරතුරු සැපයුවොත් විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවනවා. ඕස්ට්‍රේලියාවට එන ගමන් බෑගයේ ගෙන ආ හැකි දේ පිළිබඳවත්, IPC කාඩ්පතේ පෙන්වා දිය යුතු දේ පිළිබඳවත් අනිවාර්යයෙන් ම දැනුවත් වී සිටිය යුතුයි. මේ තරම් දැඩි ඕස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ සහ රේගු නීති පිළිබඳව ඔබ දැනුවත් ද? ඕස්ට්‍රේලියාවේ ජීවිතය ඔබට පහසු කරවන Australia Explained විශේෂාංගයේ මෙවර අවධානය ඒ වෙනුවෙන්. Published 26 March 2026 8:01am
By Melissa Compagnoni, Sushen Desai
Presented by Thisaranie Wijayabandara
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ජෛව ආරක්ෂණය පිළිබඳ ඕස්ට්‍රේලියාව දැඩි සැලකිල්ලක් දක්වනවා. රටේ පරිසරය, ආර්ථිකය සහ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි එතරම් දැඩි අවධානයක් මේ වෙනුවෙන් ලබා දෙන්නේ. අන් රටක ඉඳන් එන ගමනේ ඔබ ඔස්ට්‍රේලියාවට ගෙන එන සියලු දේ Incoming Passenger Card නමින් හඳුන්වන කහ පැහැති කාඩ්පතක ලියා දක්වන්නේ ඒ වෙනුවෙන්. එහි සාවද්‍ය තොරතුරු සැපයුවොත් විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවනවා. ඕස්ට්‍රේලියාවට එන ගමන් බෑගයේ ගෙන ආ හැකි දේ පිළිබඳවත්, IPC කාඩ්පතේ පෙන්වා දිය යුතු දේ පිළිබඳවත් අනිවාර්යයෙන් ම දැනුවත් වී සිටිය යුතුයි. මේ තරම් දැඩි ඕස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ සහ රේගු නීති පිළිබඳව ඔබ දැනුවත් ද? ඕස්ට්‍රේලියාවේ ජීවිතය ඔබට පහසු කරවන Australia Explained විශේෂාංගයේ මෙවර අවධානය ඒ වෙනුවෙන්.
Australian Border Force Officers will be one of your first points of contact when entering the country. Credit: ABF It’s vital that you know exactly what’s packed in your own luggage. Source: Moment RF / d3sign/Getty Images Australian Border Control Officers are available to help you complete you Incoming Passenger Card. Credit: ABF Quarantine detection dog Willa inspects passenger's baggage at Sydney International Airport. Australia currently has one of the strictest quarantine policies in the world. (Photo by Ian Waldie/Getty Images) Credit: Ian Waldie/Getty Images Airport customs is your chance to declare any goods that you're unsure about. Credit: ABF —————————————————————————————————————————————————— SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.