තරුෂි එක්ක තරු කතා: සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදපු නිසා මේ චිත්‍රපටයට වැඩි බරක් තියෙනවා - චමින්ද ජයසූරිය

SBS Sinhala Chaminda Jayasuriya Father movie Tharushi Athukorala Sri Lanka.png

Chaminda Jayasuriya makes his directorial debut with Father: The Judgement Is Inconclusive, a film inspired by true events surrounding crime and gang violence in Sri Lanka. Inset image (lower R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරු කතාව Father - ෆාදර් චිත්‍රපටය හරහා සිනමා අධ්‍යක්ෂණයට පිවිසි චමින්ද ජයසූරිය සමඟයි.

මට ඕන වුණේ වේදිකාවෙන් ආපු නළු නිළියන් වැඩි වශයෙන් මේ නිර්මාණයට දායක කර ගන්න
චමින්ද ජයසූරිය
SBS Sinhala Chaminda Jayasuriya Father movie behind the scene.jpg
Source: Facebook / Official Facebook page of Father - ෆාදර් Sinhala Movie.
මේ කතාව බලලා මේවා වෙන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා කිසි කෙනෙකුට කියන්න බෑ මොකද මේ හැම දෙයක්ම මේ මහ පොළොව මත සිද්ධ වුණු දේවල්
චමින්ද ජයසූරිය
SBS Sinhala Chaminda Jayasuriya Father movie.jpg
Chaminda Jayasuriya with Desmond Gunasekara (L), the real-life inspiration for the film’s protagonist, at the movie premiere. Source: Facebook / Official Facebook page of Father - ෆාදර් Sinhala Movie.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now