SKIP TO MAIN CONTENT

වයස්ගත ප්‍රජාව අතර වැටීම් හෙවත් Elderly Falls සංකූලතා මාලාවකට හේතු වන තත්ත්වයක් වන්නේ මේ නිසයි

doc.jpg
Insert image: Dr Athula Kosgallana is a Geriatrician (Aged Care Specialist) based in New South Wales, Australia. Source: Getty, Supplied / Toa55

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා වැටීමකට ලක් වනවා. වයස්ගත ඔස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම් වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. වැටීම්වලට හේතු සහ එහි සංකූලතා පිළිබඳව සිදු කළ වෛද්‍ය සාකච්ඡාවේ පළමු වැඩසටහනට ඔබත් සවන් දෙන්න.


Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම වසරක් පාසා වැටීමකට ලක් වනවා. වයස්ගත ඔස්ට්‍රේලියානුවන්ගේ තුවාල සහ රෝහල්ගතවීම් වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයයි. වැටීම්වලට හේතු සහ එහි සංකූලතා පිළිබඳව සිදු කළ වෛද්‍ය සාකච්ඡාවේ පළමු වැඩසටහනට ඔබත් සවන් දෙන්න.


ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි වෘද්ධ රෝග විශේෂඥ අතුල කොස්ගල්ලන සමඟ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

වයස්ගත ප්‍රජාව විවිධ තත්ත්වයන්ට බෙහෙත් ගන්නවනේ. අපි දැකලා තියනවා සමහරු ටැබ්ලට්ස් 15ක් වගේ ගන්නවා. සමහර ඒවා අනවශ්‍යයි. ටැබ්ලට් 5කට 6කට වඩා ගන්නවා නම් අපි ඒක පොලිෆාමාසි තත්ත්වයක් කියලා කියනවා. පොලිෆාමාසි තත්ත්වය ම වැටීමකට එක හේතුවක්.
වෘද්ධ රෝග විශේෂඥ අතුල කොස්ගල්ලන

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now