Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash දෙසැ 17: ඇඩිලේඩ් හි පැවැත්වෙන ඔස්ට්‍රේලියා එංගලන්ත ටෙස්ට් තරඟයට විශේෂ ආරක්ෂාවක්

CRICKET AUSTRALIA ENGLAND

Fans attending the third Ashes Test in Adelaide Oval today (17 Dec) can expect to see security boosted, after the Bondi terror incident put authorities on high alert Source: AAP / JOEL CARRETT/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ඔස්ට්‍රේලියා එංගලන්ත තුන්වන ටෙස්ට් තරඟයට දැඩි ආරක්ෂාවක්
  • යුදෙව් විරෝධී ක්‍රියා මැඩලීමට ප්‍රමුඛතාවය දෙන්න, යුදෙව් ජනතාව අගමැතිගෙන් ඉල්ලයි
  • යුදෙව් විරෝධය මැඩලීමට ක්‍රියා නොකිරීම ගැන හිටපු අගමැතිවරයෙක් අල්බනිසි රජයට චෝදනා කරයි
  • විපක්ෂයේ නව සංක්‍රමණ ප්‍රතිපත්ති එළිදැක්වීම කල් දමයි
  • මොරොක්කෝවේ ඇතිවූ දැඩි ගංවතුර හේතුවෙන් ජනජීවිතයට දැඩි බලපෑම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now