Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Regional වීසා නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වලට යන සංක්‍රමණිකයන්ට එහි දීර්ඝ කාලීනව ස්ථාපිත වීමට හැකිද? මෙවර 'විනිවිද' මාසික කතිකාවෙන්

visa

මෙවර අපිත් සමග කතා බහට එක් වුනේ මෙල්බන් නුවර ලියාපදිංචි සංක්‍රමණ එජන්ත බෝධිකා පෙරේරා , සිඩ්නි නුවර ආචාර්ය සිරි ගමගේ , පර්ත් නුවර චන්දිම , ක්වීන්සලන්තයේ සුරංගි හා NSW හි සමීර SBS සිංහල විනිවිද මාසික කතිකාව : සෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින්

Published

Updated

By Charitha Adikari

Source: SBS

Share this with family and friends

මෙවර අපිත් සමග කතා බහට එක් වුනේ මෙල්බන් නුවර ලියාපදිංචි සංක්‍රමණ එජන්ත බෝධිකා පෙරේරා , සිඩ්නි නුවර ආචාර්ය සිරි ගමගේ , පර්ත් නුවර චන්දිම , ක්වීන්සලන්තයේ සුරංගි හා NSW හි සමීර SBS සිංහල විනිවිද මාසික කතිකාව : සෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින්

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now