Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Australia Explained - ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් තිබෙන නීති රීති මොනවාද?

Australia Explained - Fishing

It's estimated that one in five adults participate in recreational fishing every year. Source: Moment RF / Belinda Howell/Getty Images

ඕස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් සෑම වසරකම මසුන් ඇල්ලීමට යනවා.නමුත් බොහෝ නවකයින් තේරුම් නොගන්නා දේ නම්, ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීම ගැන විවිධ නීති තිබීමයි. මේ නිසා ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය අනුව, මසුන් ඇල්ලීම සඳහා අදාළ වන විවිධ නීති පිළිබඳව දැනගත යුතු තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.

Published

By Zoe Thomaidou

Presented by Melissa Compagnoni, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් සෑම වසරකම මසුන් ඇල්ලීමට යනවා.නමුත් බොහෝ නවකයින් තේරුම් නොගන්නා දේ නම්, ඕස්ට්‍රේලියාවේ මසුන් ඇල්ලීම ගැන විවිධ නීති තිබීමයි. මේ නිසා ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය අනුව, මසුන් ඇල්ලීම සඳහා අදාළ වන විවිධ නීති පිළිබඳව දැනගත යුතු තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now