Source: Getty / Getty Imagesදිගු කාලීනව වෙනත් රටකට සංක්‍රමණය වීම ඔස්සේ බොහෝ විට සංක්‍රමණිකයින්ට යම් මානසික පීඩනයක් ඇති කරයි. සංක්‍රමණිකයන් සංස්කෘතිකමය කම්පනයන් විඳදරාගනිමින් විදේශීය පරිසරයකට අනුවර්තනය වන විට, බොහෝ පිරිසකට තමාට නව සමාජය තුල ස්ථානයක් නොමැති බවට සහ අනන්‍යතාවය අහිමිවීම පිළිබඳ හැඟීම් ඇති වේ. කෙසේ නමුත් මෙවැනි තත්වයන් සඳහා මුහුණ දීමට සහ එය ජයගැනීමටද හැකියාව පවතී. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Published
By Nipuna Dodangoda, Claudianna Blanco
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
දිගු කාලීනව වෙනත් රටකට සංක්‍රමණය වීම ඔස්සේ බොහෝ විට සංක්‍රමණිකයින්ට යම් මානසික පීඩනයක් ඇති කරයි. සංක්‍රමණිකයන් සංස්කෘතිකමය කම්පනයන් විඳදරාගනිමින් විදේශීය පරිසරයකට අනුවර්තනය වන විට, බොහෝ පිරිසකට තමාට නව සමාජය තුල ස්ථානයක් නොමැති බවට සහ අනන්‍යතාවය අහිමිවීම පිළිබඳ හැඟීම් ඇති වේ. කෙසේ නමුත් මෙවැනි තත්වයන් සඳහා මුහුණ දීමට සහ එය ජයගැනීමටද හැකියාව පවතී. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
____________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්