මේ වනවිට ලොව විවිධ රටවල පැතිර යන සහ ඕස්ට්‍රේලියාවටත් ඇතුලුවීමේ අවදානමක් මතුව ඇති Foot-and-mouth disease නොහොත් "මුඛ සහ පාද" රෝගය සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය හසන්ත ජාසිනාරච්චි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






