SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පරිගණක සංගමයේ නව සභාපති ලෙස පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා SBS සිංහලට කතා කරයි.

Yohan Ramasundara becomes the 1st Sri Lankan origin President of Australian Computer Society.
Source: Yohan Ramasundara

ඔස්ට්‍රේලියානු පරිගණක සංගමයේ නව සභාපති ලෙස කැන්බරා නුවර වෙසෙන යොහාන් රාමසුන්දර මහතා පත්ව තිබේ. ඔස්ට්‍රේලියානු පරිගණක සංගමයේ සභාපති ධුරයකට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඔහු වන අතර පසුගිය දශක දෙකක කාලය තුළ තේරී පත්වූ ලාබාලතම සභාපතිවරයාද ඔහුය. මේ SBS සිංහල වැඩසටහන, ඔහු සමග සිදු කළ සාකච්ඡාවකි.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු පරිගණක සංගමයේ නව සභාපති ලෙස කැන්බරා නුවර වෙසෙන යොහාන් රාමසුන්දර මහතා පත්ව තිබේ. ඔස්ට්‍රේලියානු පරිගණක සංගමයේ සභාපති ධුරයකට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඔහු වන අතර පසුගිය දශක දෙකක කාලය තුළ තේරී පත්වූ ලාබාලතම සභාපතිවරයාද ඔහුය. මේ SBS සිංහල වැඩසටහන, ඔහු සමග සිදු කළ සාකච්ඡාවකි.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now