SBS Radio App

Download the FREE SBS Radio App for a better listening experience

Advertisement
1990 Kokavil : The book brings you the hidden story of the Battle of Kokavil during civil war in Sri Lanka (SBS Sinhalese)

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්දය අවසන්ව වසර 9 ක් ගතවීම වෙනුවෙන් SBS සිංහල වැඩසටහනෙන් විරෝධාර රණවිරුවකුගේ මවුබිම බේරාගැනීමේ අභීත ක්‍රියාදාමයක් පිලිබඳ මතකාවර්ජනයක්  " 1990 කොකාවිල් "

'1990 කොකාවිල්’ ග්‍රන්ථයේ කතුවර, මධ්‍යවේදී, වාර්තා සිනමා පට අධ්‍යක්ෂ චරිත් කිරිඇල්ල මහතා SBS සිංහල වැඩසටහන හමුවේ පැවසූ අදහස් මෙම සම්මුඛ සාකච්චාවෙන්

සාකච්චාව මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS සිංහල ගුවන්විදුලිය

By
Dinesha Dilrukshi Wijesuriya
Published on
Thursday, May 17, 2018 - 14:42
File size
60.96 MB
Duration
33 min 18 sec

*********************************************************************

!!!  SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන  !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

related...
මවුබිම වෙනුවෙන් සටන්වැදි රණවිරුවන් අද කොතැනද? 'ආර්ය' පදනම SBS සිංහල ට හෙළිකල දෑ

ශ්‍රී ලංකාවේ 30 වසකට ආසන්න කාලයක් පැවති යුද්ධය නිමාකිරීමට දායක වුනු රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ස්වේච්චාවෙන් කැපවුණු සංවිධානයක් වන 'ආර්ය' සංවිධානය මේ දිනවල මෙල්බර්න් නුවරට පැමිණ සිටී. එම සංවිධානයේ ප්‍රධානී සහ ජත්‍යන්තර සම්බන්ධිකරණ නිලධාරී තනුජා දන්වත්ත SBS සිංහල ගුවන් විදුලිය සමඟ ආර්ය සංවිධානයේ කාර්යභාරය පිළිබඳව හෙලිකල තොරතුරු මෙම විශේෂාංගයෙන් ....