SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වෙරළ සුන්දරත්වය එලෙසින්ම විඳින්නට හැකි ජනප්‍රියතම Road Trips 5 ක්. (SBS සිංහල/වීඩියෝ)

Road Trips for Taking in Australia's Gorgeous Coastline.
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාව යනු මහාද්වීපයක් වන නමුත් දූපතකි.

එනිසාම ඔස්ට්‍රේලියාව වටාම ඇති සාගර කලාපය ඔස්ට්‍රේලියාවේ ස්වභාවික පරිසරයේම නිත්‍ය කොටසකි.

ලොව වැඩිපුරම මුහුදු වෙරළ සඳහා හිමිකම් කියන ඔස්ට්‍රේලියාවේ වෙරළ සුන්දරත්වය එලෙසින්ම විඳින්නට හැකි ජනප්‍රියතම Road Trips 5 ක් පහත වීඩියෝවෙන්.

5 Road Trips for Taking in Australia's Gorgeous Coastline.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now