SKIP TO MAIN CONTENT

මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව යන මගීන්ට තම Hand Luggage එකෙන් කිසිදු භාණ්ඩයක් එළියට නොගෙන ගමන් කිරීමට නුදුරේදීම වරම්. (SBS සිංහල/ වීඩියෝ)

No more removing laptops, liquids and gels from carry-on bags at Melbourne Airport.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ඔබට නුදුරේදීම ඔබේ ලැප්ටොප් පරිගණකය, සුවඳ විලවුන් සහ ජෙල් වර්ග තම Hand Luggage එකෙන් එළියට ගෙන වෙනමම ස්කෑන් පරීක්ෂාව සඳහා යොමු කිරීමට අවශ්‍ය නොවනු ඇත.

ඒ සම්බන්ධ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

Melbourne Airport
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now